මාතලේ නගරයට සාරවත් පොල් අක්කර 10ක් ව්කිණීමට

Rs. 5,000,000.00
single
single
single

Ad Details:

මාතලේ නගරයට 10km පමණ දුරින්

(කාපට් කරපු ප්‍රධාන මාර්ගය මාතලේ නගරයේ සිටම වත්ත ඉදිරිපිටින් )
වැඩුණු පොල් ගස් - 500
වසර 2ක් වයසැති පොල් ගස් - 284
ගම්මිරිස් වැල් - 496
කොස් ගස් 14
පුවක් ගස් - 220
ගම්මිරිස් කැඩෙන ප්‍රමාණය : වසරකට 3500-4000kg
ජලය කිසිදු දිනෙක නොසිදෙන ලිදක් ඇත.
වත්තේ ඉහල කොටසේ ජල උල්පතක්ද ඇත.
නිවාස දෙකක් ඉඩමතුල පිහිටා ඇත.
(ආගන්තුක නිවස හා මුර නිවස)
අවුරුද්දට පොල් මුර 8 ක් කැඩෙනවා
අක්කරයක් ලක්ශ 50.ගැනුම්කරුවණ් සඳහා ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල අයිතිකරු සමග සාකච්චා කරගතහැක.කොටස් වලට ලබාදෙනු නොලැබේ.
දිවයිනෙහි පැවති පොහොර හිගය නිසා අනෙකුත් වතු මෙන්ම මෙම ඉඩමටද පසුගිය වසර තුනක්ම පොහොර කිරිමට නොහැකි වින. එහෙත් 2025 ජූනි මස සම්පූර්ණ පොල් වගාවටම පොහොර කර ඇත. ඉඩම වටා ආරක්ෂක වැට ගසා ඇත.කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න බ්‍රෝකර්වරු හරහා කිසිදු ගනුදෙනුවක් අප ආයතනය සිදු නොකරයි.

Specification:

  • Price: Rs. 5,000,000.00
  • Type: PROPERTY, Agricultural Lands/Estates
  • Location: Matale, Matale
  • Area (acres): Above five acres

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;