Have any questions? +94 000 0000 or [email protected]
රත්නපුර,වටීනා සින්නක්කර අක්කර 17ක ඉඩමක් විකීනීමට
----------------------------------------------------------
🔯තේ අක්කර 07ක් ( මසකට දලු කිලෝ 3500-4000ක් )
🔯කුරුදු අක්කර 07ක්
🔯රබර් අක්කර 03ක්
🔯රබුරන්, පොල්.කොස් ඇතුලු අතුරුභෝග වගාවන්
🔯කාමර 2ක් සාලය සමග නිවසක්
🔯අක්කර 1.5ක පමන අලුතෙන් තේ සිටුවා ඇත.
👉නාය යෑම් /ගංවතුර අවදානම් නොමැත
👉පිවිසිසුම් පහසුම -ඔනෑම වාහනයක් ඉඩම තෙක් ගමන් කල හැකි අතර.කාපට් මාර්ගයේ සිට 600m ක දුරක් අතුරු මාර්ගයක ගමන් කල යුතුය.එම මාර්ගය සාමාන්‍ය මට්ටමෙ පවති.( මද දුරක් කොන්cරිට් කර ඇත.)
රත්නපුර නගරයෙ සිට 13km
👉පැමින ඉඩම පරික්ෂා කිරීමෙන් අනතුරුව මිළ ගනන් සාකච්චා කරගත හැක