21 acres tea land For Sale in Deniyaya

Rs. 90,000,000.00
single
single

Ad Details:

🌴 21 acres Land For Sale in Deniyaya (SSPL-303)

🟢 Address - Kiriweldola, Deniyaya.



🟢 Land Size - 21 acres



🟢 With Tea, Cinnamon, Coconut, Pepper, and indeginous trees and



🟢 2 buildings



🟢 Electricity and water



🟢 To Deniyaya - 6km



🟢 To Colombo - 165km



🟢 To Matara - 72km



🟢 To Galle - 86km



🟢 To Hikkaduwa - 89km



🟢 To Rathnapura - 106km



🟢 To Embilipitiya - 50km



🟢 To Matara- Akuressa- Madampe- Kahawaththa Road (A17) - 8km



🟢 Land is bordering to Sinharaja Rain Forest



🟢 Area is with a big potential to Eco Tourism, Scenic Misty mountains and natural streams with clear water.



🟢 Location is near the famous tourist attractions Patna, Sath Maala ella, Sooriyakanda etc



🟢 Accessible within 2-3 hours to Udawalawe, and coastal line destinations namely, Hiriketiya, Unawatuna, Mirissa and Hikkaduwa.



🟢 Area free from floods and natural disasters



🟢 Free and peaceful environment



🟢 Clear deeds





🌴 දෙනියායේ අක්කර 21 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-303)



🟢 ලිපිනය - කිරිවැල්දොල, දෙනියාය.



🟢 භූමි ප්‍රමාණය - අක්කර 21



🟢 තේ, කුරුඳු, පොල්, ගම්මිරිස් වගාව



🟢 ගොඩනැගිලි දෙකක් සමඟ



🟢 විදුලිය සහ ජලය



🟢 දෙනියායට - කිලෝමීටර 6



🟢 කොළඹට - කිලෝමීටර 165



🟢 මාතරට - කිලෝමීටර 72



🟢 ගාල්ලට - කිලෝමීටර 86



🟢 හික්කඩුවට - කිලෝමීටර 89



🟢 රත්නපුරයට - කිලෝමීටර 106



🟢 ඇඹිලිපිටියට - කිලෝමීටර 50



🟢 මාතර- අකුරැස්ස- මාදම්පේ- කහවත්ත මාර්ගයට (A17) - කිලෝමීටර 8



🟢 ඉඩම සිංහරාජ වැසි වනාන්තරයට මායිම් වේ



🟢 ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සඳහා සුදුසු වේ, දර්ශනීය මීදුම සහිත කඳු සහ පැහැදිලි ජලය සහිත ස්වාභාවික ඇළ දොළ ඇත.



🟢 ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ ස්ථාන වන පැට්නා , සත් මාල ඇල්ල, සූරියකන්ද ආදිය අසල පිහිටා ඇත



🟢 උඩවලව සහ වෙරළබඩ ගමනාන්ත වන හිරිකැටිය, උණවටුන, මිරිස්ස සහ හික්කඩුව වෙත පැය 2-3ක් ඇතුළත ප්‍රවේශ විය හැකිය.



🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය



🟢 නිදහස් හා සාමකාමී පරිසරය



🟢 නිරවුල් ඔප්පු



🟢 මිල මිලියන 90 (සාකච්ඡා කළ හැකිය)



Specification:

  • Price: Rs. 90,000,000.00
  • Type: PROPERTY, Agricultural Lands/Estates
  • Location: Deniyaya, Matara
  • Area (acres): Above five acres
;