Puttalama anamaduwa coconut estate for sale

Rs. 52,000,000.00
single
single
single

Ad Details:

පූත්තලම ආනමඩුව අන්ඩිගම අගනා අක්කර 10 යි
පැල පොල්. පිදුනූ අවූරුදූ 10අස්වැන්න දෙන හොදින් නඩත්තු කල හා. පිදිමට ඇති ගස් සමග.
පොල් වගාවට අමතරව අඹ. කෙසෙල් .පේර .කජූ.ඇඔරැල්ලා.දොඩම්.ජම්බූ.තෙක්ක.
නිවස සමග ගරාජය.නල ජලය ජල ටැංකි 1000 L.2000L.අඩි100 නළ ළිද (deep well ) අගල් 2 වත්ත මැදින් 15ක ජල කරාම පද්ධතිය ක් පොල් වලට වතුර දැමීම සඳහා යොදා ඇත.
විදුලිය.වත්ත වටා කම්බි ගසා ඇත. ඉදිරිපස airport කමබි කනූ දමා ඇත.CCTV කැමරා පද්ධතියක්. පොටවල් 5 ආරක්ෂක විදූලි වැට 60000W සවිකර ඇත. මායිමට ඇතුළින් වත්ත වටා සහ ඇතුලත විශාල කානූ පද්ධතිය. වත්ත වටා automatic flashlight system. ගව මඩුව. ගම් කුකුළු කූඩු. එළු කොටු

කොන්ක්‍රීට් දමා යකඩ අමානො යොදා අඩි 26×200 නිමවූ 4500 කුකුල්ලු දැමිය හැකි බොරොයිලස් කූඩුව.

Led auto lights 16 රාත්‍රී කාලයේ දැල්වෙන
K 75 Kubota tractor සියලු උපාංග සහිත
ජලය රැදෙන පතස් 2යි.

දැනට පොල් 4500ක පමණ මුරයකට

Specification:

  • Price: Rs. 52,000,000.00
  • Type: PROPERTY, Agricultural Lands/Estates
  • Location: Anamaduwa, Puttalam
  • Area (acres): Above five acres

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;