Have any questions? +94 000 0000 or [email protected]
බලංගොඩ
♦️ ඉඩම අක්කර 12 සිංනක්කර
බලංගොඩ නගරයට කිමී 8 දුරින් කාපටි මාර්ගයකට මායිමිව පිහිටි මෙම ඉඩමතුල අක්කර 11 පමන තේ වගාවක් අැති අතර මසකට දළු කිලෝ 5000 අාසන්න ලබාගනී. නූවරඑලිය දේශගුණයට අාසන්න දේශගුණයක් දර්ශණීය වටපිටාවක් අැති අතර සංචාරක ව්‍යාපෘතීන් සදහා ඉතාමත් සුදුසු ප්‍රදේශයකි ඉඩම අවට හොටෙල් කබානා කීපයක්ම අැත. (මිල අක්කරය ලක්ෂ 80)
පැමිනබලා මිල සාකඡ්චාකරගතහැක වටිනාකමක් අැති ගැණුමිකරුවන් අමතන්න
(කබානා සහිත ජායාරූප මෙම ඉඩමට අයත් නොවෙී)