Have any questions? +94 000 0000 or [email protected]
🌴🌴🌴🌴🌴🌴🌴
කුරැණැගල දබුලු පාර ඉබිබාගමුව පාන්ගොල්ල ප්‍රදෙශයේ කුරැණැගල කැප්පෙටිගල මාර්ගයෙන්ද ආ හැක
🌴 අක්කර 8 යි පර්චස් 92 ක්
අක්කර 1 ක හමාරක කුඹුර ( කුඹුරත් සමග අක්කර 8 බව කරැනාවෙන් සලකන්න
අක්කරයකට අල්ලන පොල් ප්‍රමාණයම දමා ඇත එක් අක්කරයට පොල් ගස් 65 යි
නිවස සහිත ජල විදුලිය
🌴 අවුරැදු 5 වයස පොල් සමහර ගස්වල පොල් පලදරා ඇත තව වසරකට අඩු කාලයකින් අනෙකුත් ගස් පීදිමට ඇත
කලට වෙලාවට පොහොර යොදා ඇත
🌴🌴🌴🌴 සීනි කෙසෙල් ගස් 500 යි
🌴🌴🌴🌴 ඇන්බුම් කෙසෙල් ගස් 1000 යි
කහ වගාවක් ද ඇත
ස්භාවික වතුර පාරක් සහ ලස්සන ගල් තලාවකින් සමන්විතයි
ඕනම වාහනයක් ඉඩමට යාමට හැකියාව ඇත
සත්‍ය තොරතුරැ දමා ඇත එක් අක්කරයක මිල ලක්ශ 55 ඇවිත් සාකච්චා කර ගන්න දුරකථනයෙන් මිල අඩුකර ගත නොහැක