Have any questions? +94 000 0000 or [email protected]
#මහනුවර #තෙල්දෙණිය #උඩිස්පත්තුව ❤️❤
🌲මනරම් දර්ශන තලයක පිහිටි මෙම ඉඩමට පහලින් ඔයක් ගලා
බසි,
🌲තෙල්දෙනිය සිට රංගල පරේ 8 km දුරකින් ඉඩම පිහිටා ඇති අතර, ඉඩමටම පාර ඇත.
🌲අවියානා හොටෙල් සංකීර්ණයට යාබදව මෙම ඉඩම පිහිටා ඇත.
🌲හොටෙල් ,කබානා, සදහා හා වගාවටද සුදුසු වේ.
🌲අක්කර 5ක ඉඩමක් වන අතර කොටස් ලෙසද ලබා ගත හැක.
❣️❣️❣️❣️❣️❣️ 🦜🦜
👉.සින්නකර ඔප්පු.
👍.ඉඩම අක්කර 5 කි (පර්චස් 800)
👍.කාබානා හා හොටෙල් සදහා සුදුසු පරිසරය
🌱.වගා කිරීමටද සුදුසු වේ.
👍.මහියංගන නුවර ප්‍රධාන මාර්ගයේ සිට 7km
👍.තෙල්දෙණිය නගරයට 8ක් දුරින්
👍.ජල ව්දුලිය , මාර්ග පහසුකම් සහිතයි
👍.ඉඩමට මායින්ව ඔයක් ගලා බසී
👍.මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් දෙනවා..
⚡. සින්නක්කර ඔප්පු with survey plan (නිරවුල්ව ඇත )
👉.අක්කරයක මිල ලක්ශ 32කි
🙏. කොටස් වශයෙන් ද මිලදි ගත හැක.
👉.මිල ගනන් සාකච්ඡා කල ගත හැකිය.
✔✔✔✔
📲. වැඩි විස්තර සදහා අමතන්න
0705655523 (whtsap both) available
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡