Have any questions? +94 000 0000 or [email protected]
නව නිවසක් විකීනීමට
ස්ථානය
කලගෙඩිහේන,නිට්ටඹුව (නුවර-කොලඹ පාරට නුදුරින්),
සින්නකර ඔප්පු සහිතව,
-පර්චස් 8.5ක ඉඩමක ඉදිකර ඇත.
-ඉඩම වට කර තාප්ප ඉදිකර ඇත.
කාමර 2
අංගසම්පූර්ණ බාත් රූම් එක.
සාලය
කෑම කාමරය
පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
-වාහන නවතා තැබීමේ පහසුව
-පිටත toilet එක,
-සම්පූර්නයෙන්ම සිවිලිම ගසා ඇත.
-ලිං ජලය සමග (මෝටර සවිකර ඇත)
-වට තාප්ප සමග සයිඩ් රෝලර් ගේට්ටුව,
මිල ලක්ෂ 75යි