Kurunegala yanthampalawa house for sale

Rs. 8,500,000.00
single
single

Ad Details:

කුරුණෑගල යන්තම්පලාව මාවී දළුපොත 12 පටුමගේ කාමර 3 අංගසම්පූර්ණ නිවස විකිණීමට
==============================
මාවීදළුුපොත 12 වෙනි පටු මගේ මෙම නිවස පිහිටාඇත, නිදන කාමර 3, සාලය, කෑම කාමරය, නාන කාමරය, කාර්පෝච් එක සහ කුස්සියකින් සමන්විත වේ, සාලය සහ කෑම කාමරය ටයිල් කර ඇත, ලයිට් වතුර සහිත අංග සම්පූර්ණ නිවසකි, කුරුණෑගල නගරයට කිමී 3.5 කි, කාපට් පාරට මුහුණලා ඇත, ඉඩම පර්චස් 15 කි,
විකුණුම් මිල ලක්ෂ 85/-කි.

Specification:

  • Price: Rs. 8,500,000.00
  • Type: PROPERTY, Houses
  • Location: Kurunegala, Kurunegala
  • Bedrooms: 3
  • Land size (perches): 15

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;