Ganemulla jaela house for sale

Rs. 9,800,000.00
single
single
single

Ad Details:



ගනේමුල්ල ජා ඇල 266 බස් මාර්ගයේ මෝල හන්දිය ප්‍රදේශයේ වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි නිවස විකිනීමට

බස් පාරට m 300 ක් පමණ (ඇවිදයන දුර )
කොළබ මීගමුව පාරට km 3 යි
අඩි 15 කොන්ක්‍රීට් පාර නිවසටම

🔺පර්චස් 6.2
🔺කාමර 2 යි
🔺සාලය
🔺මුළුතැන්ගෙය
🔺අංග සම්පුර්ණ නාන කාමරය
🔺වැරන්ඩාව
🔺මුලු නිවසටම සිවිලිම
🔺ටයිල් පොලොව
🔺විදුලිය
🔺ජලය
🔺තාප්ප සහ ගේට්ටුව

🔺පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
♦️බැංකු ණය ලබාගත හැක


All Nations පාසැලට ගලහිටියාව ජාතික පාසැලට හේමමාලි ජාතික පාසැලට ඉක්මනින් යාමට හැකි ප්‍රදේශයක පිහිටි අලුත්ම නිවස

✅️ජල ගැලීම්වලින් තොර ප්‍රෙදේසයක්‌

✅️සුපිරි වෙළදසැල් ✅️ජාතික පාසැල් ✅️සියලුම බැංකු
✅️රජයේ රෝහල් ✅️පවුද්ගලික රෝහල් ✅️බවුද්ධ සිද්ධස්ථාන ✅️කතෝලික දේවස්ථාන යහපත් සාමකාමී අසල්වැසියන් මේ සියලු දේ ඇති නේවාසික ප්‍රෙදේසයක්

🔺all nations international school එකට km 1 යි
🔺ගනේමුල්ල නගරයට km 3.5 යි
🔺266 ජා එල ගනේමුල්ල බස් පාරට m300 යි
කදාන ගම්පහ 276 බස් පාරට km 1 යි


රාගම ගම්පහ කදාන කඩවත ගනේමුල්ල ජා ඇල යන නගරවලට ඉක්මනින් ලගාවිය හැක

Specification:

  • Price: Rs. 9,800,000.00
  • Type: PROPERTY, Houses
  • Location: Ja-Ela, Gampaha
  • Bedrooms: 2
  • Land size (perches): 6

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;