Have any questions? +94 000 0000 or [email protected]
කුරුණෑගල __ කිරලබොක්ක ප්‍රදේශයේ නවීන දෙමහල් නිවසක් විකිණීමට
පව්ලකට ඉතා සුසුදු, සුරක්ෂිත හා වැදගත් වටපිටාවක් සහිත පරිසරයක පිහිටා ඇත.
📍 ස්තානය :
• කිරලබොක්ක , කුරුණෑගල
• ප්‍රදාන පාරට 30 M
නිවසේ විස්තර :
•නවීන දෙමහල් නිවස
•ඉඩම් ප්‍රමානය : පර්චස් 15
•නිදන කාමර 4
•නානකාමර 2
•විශාල living සහ dining ප්‍රදේශ
•Roler gate
•නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 3100
•අඩි 15 පුලුල් මාර්ග
•වාහන නැවතීමෙ ගරාජය
•හොද වාතය සහ ස්වභාවික ආලෝකය ලැබෙන පරිදි සැලසුම් කර ඇත.
•පිරිසිදු ඔප්පු
•අනුමැති සැලසුම්.
💰මිල : ලක්ශ 255 /- ( negotiable after inspection)
No brokers need 🚫
වැඩි විස්තර සදහා Whtsapp හරහා සන්බන්ද