Have any questions? +94 000 0000 or [email protected]
♨️👉 අළුත් ම නිවසක් 👈♨️ නවීන වස්තු විද්‍යානුකූලව සහ ඉංජිනේරු අධීක්ෂණය යටතේ ඉදිකර ඇති වටිනා නිවස,නව කොළඹ පාරට විනාඩි 5න්.
EE-KO-H-
⭕️ දිස්ත්‍රික්කය - කොළඹ
⭕️ ප්‍රධාන නගරය - අවිස්සාවේල්ල.
⭕️ ප්‍රදේශය - තල්දුව ඇපලපිටිය.
⭕️ ප්‍රධාන නගරයට ඇති දුර - 3.5Km.
⭕️ ප්‍රධාන බස් මාර්ගයට ඇති දුර - 1Km.
⭕️ ආසන්නම පාසැලට ඇති දුර - 1Km.
⭕️ ආසන්නම රෝහලට ඇති දුර- අවිස්සාවේල්ල මහා රෝහල හා පෞද්ගලික රෝහල් 5Km.
⭕️ ආසන්නම බැංකුවට ඇති දුර- 3.5Km.
♻️ නිවස පිලිබඳ විස්තර.
💢 කාමර ගණන - 04
💢 බාත්රූම් ගණන -02
💢 සාලය
💢 කුස්සිය
💢 කෑම කාමරය
✅ නිවස තුල බිම - මුළු නිවසම කොන්ක්‍රීට් යොදා ඇත.
✅ නිවස තුල උඩ - පලමු වහල slab යොදා, දෙවැනි වහල සමිපූර්ණ finishing වහලය.
✅ පලදරණ පොල් හා පලතුරු ගස් රාශියක්.
⭕️ මායිම් විස්තර - කම්බි වැටවල්.
⭕️ පර්චස් ගණන - 34.
⭕️ ජලය - ලිං ජලය.
⭕️ විදුලිය - ඇත.
⭕️ දුරකථන පහසුකම් - ඇත.
⭕️ පිවිසුම් මාර්ග පළල - අඩි 12 මාර්ග.
⭕️ ඔප්පු වර්ගය - සින්නක්කර.
⭕️ පිඹුරුපත් - ඇත.
🔶මෙම ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ලක්ෂ 110යි,මිල ගණන් සාකච්ඡා කරගත හැක