Have any questions? +94 000 0000 or [email protected]
නිදන කාමර 5 , නාන කාමර 2 , පැන්ට්‍රි කබඩි , සේවක වැසිකිළි , වට තාප්ප ගේට්ටුව නිරවුල් ලියකියවිලි සහිත පර් 8.5 ඉදිකල දෙමහල් නිවස ලකෂ 180 යි..කොටිටාව මාලබෙි සහ මහරගම මාලබෙි පාර කලල්ගොඩ හංදියට 500m දුරින් , 174 බස් පාරට 1.8 km..අඩි 20 කාර්පටි මාර්ගයන්ට මුහුණලා පිහිටා ඇති නිවස පරීක්ෂාකර බලා මිල සාකච්ඡා කල හැකිය ..( දෙවැනි මහල බිමට සිමෙන්ති දමා ඇති අතර එය ටයිල් කර වැහි පීලි සවිකල යුතුය )..උසස් නේවාසික පරිසරයක් සහිතයි /0720927762