කොටුගොඩ නිවස සහ ඉඩම

Rs. 7,300,000.00
single
single
single
single
single
single

Ad Details:

නැහැල පාරේ (කජු බෝර්ඩ් හන්දිය) නිවස සහ පර්චස් 10 ඉඩම විකිණීමට – කොටුගොඩ

📍 පිහිටුම

කොළඹ–මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට 800m
ගම්පහ–මීගමුව (244) බස් මාර්ගයට 1.4km
කොටුගොඩ නගරයට 1.5km
මිනුවන්ගොඩ නගරයට 5.8km
ජා-ඇල නගරයට 8km
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට 10km

🏡 දේපළ විස්තර

රබර් වගාවක් ආසන්න සන්සුන්, සුන්දර පරිසරයක පර්චස් 10 ඉඩමක
නිදන කාමර 2
නාන කාමරය 1
සාලය
මුළුතැන්ගෙය
පොර්ටික්කෝ

සින්නක්කර නිරවුල් ඔප්පු

📌පහසුකම්: ලිං ජලය, නල ජලය, විදුලිය, ප්‍රධාන නගරවලට ආසන්න වීම

💰 මිල: රු. ලක්ෂ 73 (සාකච්ඡා කළ හැක)

Specification:

  • Price: Rs. 7,300,000.00
  • Type: PROPERTY, Houses
  • Location: Ja-Ela, Gampaha
  • Bedrooms: 2
  • Land size (perches): 10

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;