Have any questions? +94 000 0000 or [email protected]
මීගමුවෙ කටාන ප්‍රදේශයේ පිහිටි පර්චස් 18.5 ක් වන මෙම ඉඩම සමග අංග සම්පුර්ණ නිවස (anex එකක් සමගම ) කඩිනමින් විකිනීමට ඇත.
ඉඩම සතර කොනට තාප්ප ගසා ගේට්ටුව දමා ඇත.
අංග සම්පුර්ණ නිවසේ
සාලය
කාමර 2
කෑම කාමර 1
මුළුතැන්ගෙය
නාන කාමරය
වැසිකිලිය
අංග සම්පුර්ණ නිවස සමග තියෙන anex එකේ
සාලය
කාමරයක්
කෑම කාමරයක්
මුළුතැන්ගෙය
වැසිකිලි පහසුකම්ද ඇත.
ඉඩම ඇතුලත පොල් ගස් සහ තවත් ගස් වර්ගද ඇත.
ඉඩමේ සිට ආසන්නම town එකට 500m ( කටාන town )
කොච්චිකඩේ town එකට 5km
මීගමුවට 9km