Gampaha mirigama house for sale

Rs. 6,800,000.00
single
single
single
single
single

Ad Details:

ගමිපහ දිස්ත්‍රිකය සියනෑ පුරවරයේ මීරිගම නැලිගමින්. මීරිගම නගරයට 1km දුරින් සුන්දර නිදහස් නිස්කලංක පරිසරයක පර්චස් 17 ඉදිකෙරුණු මෙම දෙමහල් නිවස විදෙස් ගතවීම සදහා මුදල් හදිස්සිකට ඉතාම අඩුවෙන් ඉක්මනින් විකිණීමට ඇත .ලක්ෂ 68/= .මීරිගම නගරය දුම්රිය ස්ථානය සහ සියළුම රාජ්‍ය ආයතන පාසල් සුපර් මාකටි බස්නැවතුම ඇතුළු අනෙකුත් සියලු පහසුකම් 1km දුරින් .අධිවෙිගී පිවිසුම අතලගින් . මිලගණමි තවදුරටත් වෙනසක් කරගන්න පුළුවන් අමතන්න

Specification:

  • Price: Rs. 6,800,000.00
  • Type: PROPERTY, Houses
  • Location: Mirigama, Gampaha
  • Bedrooms: 3
  • Land size (perches): 17
;