Kurunegala kalugamuwa house for sale

Rs. 5,500,000.00
single
single
single

Ad Details:

🏠️ මෙන්න මිල අඩුකරා ලක්ශ 55 last price

කුරැණැගල කොලඹ 5 පාර කොට්ටගස් හංදියෙන් ඇතුලට උහුමිය පාර පැමිණ කීනගස්පිටිය හංදියට ඉතාමත්ව ආසන්නව කලුගමුව වාරියපොළ පාරෙන් ද ආ හැක



නිවසේ සිට බස්පාරට m 300 කුරැණැගල දක්වා බස් ඇත



⭕ සම්පුර්න ඉඩම පර්චස් 54 ක් ඇත නමුත් හදිසි අවශ්‍යතාවය නිසා නිවස සමග පර්චස් 12 ක් විකිණිමට තීරණය කර ඇත ඉතුරැ පර්චස් 48 ගන්නවා නම් මිල වැඩි වනු ඇත ඇවිත් කතාකර ගන්න පුලුවන් දැන් නව මිල ලක්ශ 55



⭕ නිදන කාමර 3 ක් / full ටයිල් / ,සිව්ලිම්



කෑමකාමරය



⭕ සාලය/ ඇටැච් බාත්රැම් / kichan



⭕ open වැරෙන්ඩාව / ළිඳක් ද සහිතව



⭕ ඉන්ටර්ලොක් ගල් ඇතිරෑ මිදුල/ තාප්පය දමා ඇත



සින්නක්කර ඔප්පු සහිත නිවස බැලිමට කලින් දිනයක් වේලාවක් වෙන්කර ගන්න loan එපා හදිසි නිසා cash පමනයි


Specification:

  • Price: Rs. 5,500,000.00
  • Type: PROPERTY, Houses
  • Location: Kurunegala, Kurunegala
  • Bedrooms: 3
  • Land size (perches): 12
;