Kurunegala house for sale

Rs. 16,000,000.00
single
single
single
single
single

Ad Details:

කුරුණෑගල පදිංචියට හොදම තැනක්...

කුරුණෑගල දඹුලු පාරට 200 m
යග්ගපිටිය අධිවේගී පිවිසුමට 4 km
කුරුණෑගල නගර මධ්‍යයට 7 km
නිවසටම තාරයෙදූ පුළුල් මාර්ග පහසුකම් සමගින්...

කුරුණෑගල කිරිවවුලෙන් පර්චස් 15 ක ඉඩම සමග නවීන පන්නයේ සුපිරි නිවස වහාම විකිණේ...

මහල් දෙකකට සැලසුම්කර පහත මහල අංග සම්පූර්ණව නිමවා ඇත...

පහත මාලය
සාලය, කෑම කාමරය, කාමර 2 ,නාන කාමරය, පෑන්ට්‍රිය, බුදුකුටිය, පිටත වැරැන්ඩාව සහිතයි...
වාහන 3 පමණ නැවතීමේ පහසුව ඇත..
මුළු නිවසම 2*2 ටයිල් අතුරා ඇත...
නිවස වටේම තාප්ප ගසා ගේට්ටු දමා ඇත..

නිරවුල් සින්නක්කර ඔප්පු
අනුමත කල ඉඩමේ ප්ලෑන්
අනුමත කල නිවසේ ප්ලෑන්
සහිතයි....

ඉතා ඉක්මණින් විකිණේ...

මිල රු. ලක්ෂ 160/= ( නිවල පරීක්ෂාවෙන් පසු සාකච්චාකර වෙනස්කරගත හැක... )

Specification:

  • Price: Rs. 16,000,000.00
  • Type: PROPERTY, Houses
  • Location: Kurunegala, Kurunegala
  • Bedrooms: 3
  • Land size (perches): 15

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;