Have any questions? +94 000 0000 or [email protected]
දැනට රුපියල් 25000කට කුලියට දී ඇති නිවස මුදල් හදිසියක් නිසා විකිනීමට .මිල සංශෝධනය කර නැවත පල කිරීමකි. අවසාන මිල ලක්ෂ 75යි ගම්පහ කිරිඳිවල 205 වතුරගම බස් මාර්ගයේ අමුණුකුඹුර ගමේ පර්චස් 13.5 සින්නක්කර ඉඩම නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට දුර මීටර 400 යි. ලිං ජලය, ආපදා රහිත ප්‍රදේශයකි.නිවසේ සිට ගම්පහට ඇති දුර 11 km,නිවසේ සිට කිරිඳිවැලට ඇති දුර 8 km,යක්කල 8km
නිවසේ සිට මල්වතු හිරිපිටිය හන්දියේ පිහිටි Foodcity එකට 1km
පොලිස්ථානයට 1km
ඉන්දන පිරවුම්හලට 1km
ප්‍රදේශීය රෝහලට 1km
ලංකා බැංකු ATM එකට 1km
කාමර 3යි
කාමරයක් සමග නාන කාමරයද වෙනම නාන කාමරයක්ද ඇත. සාලය, කුස්සිය , වැරන්ඩා සමග වට තාප්පය. රෙලින් ගෙට් එක. නිවසට හන්දියේ සිට ගමේ පාර අඩි 15යි නිවසට අඩි 12 පාර .විමසිම. අවසාන මිල ලක්ෂ 75/= යි.ගැනුම් කරුවන් පමනක් කතා කරන්න බොකර්වරු අනවශ්‍යයි.
වාහනයක් ගෙදරට එන්න පුළුවන්ද කියලා අහන අය සදහා මම පාවිච්චි කරන වහන වල පින්තුර පල කර ඇත.