Have any questions? +94 000 0000 or [email protected]
රද්දොළුගම නගරයෙන් කටුනායක Airport එකට ලඟින් අගනා බිම් කොටසක්
විදේශගත වීම නිසා ඉක්මනින් විකිණීමට
මීගමුව ප්‍රධාන පාරට 2km
සීදූව නගරයට 3km
කටුනායක Highway එකට විනාඩි 5යි
කටුනායක Airport එකට විනාඩි 5යි
කටුණායක ලයිසියම් විදුහලට විනාඩි 5යි
පැය 24 පුරා විවෘත ලාෆ් සුපිරි වෙලඳ සල සහ කාගිල්ස් සුපිරි වෙලඳ සල
කිලෝමීටරයක් ඇතුලත ඉතා ආසන්නයේ පිහිටා ඇති බැංකු සහ
ඉතා ආසන්නයේ පිහිටා ඇති රද්දොලුගම බස් නැවතුම්පල (188/244) බස් සහ අධි වේගී මාර්ගයේ කොළඹ දක්වා ගමන් ගන්නා බස්
නිවසක් සමග පචස් 20
වැඩි විස්තර සඳහා අමතන්න
Valuable Land for Sale near Katunayake Airport from Raddolugama Town
For immediate sale due to migration
2 km to Negombo Main Road
3 km to Seeduwa Town
5 minutes to Katunayake Highway
5 minutes to Katunayake Airport
5 minutes to Katunayake Lyceum International School
Within 1 km you will find 24-hour Lafs Supermarket, Cargills Food City, and several banks
Very close to Raddolugama Bus Stand (188/244 routes) and expressway buses to Colombo
20 perches with a house