පිලියන්දල සුවාරපොල අගනා අන්ගසම්පූර්න නිවසක් විකිනීමට

Rs. 13,500,000.00
single
single
single
single

Ad Details:


සුවාරපොල හන්දියට මීටර් 700
පිලියන්දල ටවුන් එකට 2km
මොරටුව කැම්පස් එකට 1.8km
ගාලුපාර කටුබැද්දට 2.5km
සියලුම පහසුකම් සුපර් මාර්කට් keels සහ cargils Petrol shed ev charging station සුවාරපොල හන්දියෙහි පිහිටා ඇත නිවසෙහි සිට මීටර් 700
කහතුඩුව හයිවේ සදහා 6km
නිස්කලන්ක වැදගත් වටපිටාව
පිලියන්දල ටවුන් එක සදහා නිවස අසලින් පැය බාගෙන් බාගෙට බස් රත දෙකක් දාවනය වේ.
පර්චස් 6.2 හරි හතරැස් ඉඩමක පිහිටි අලන්කාර අන්ගසම්පූර්න නිවස වට තාප්ප ගේට්ටු දමා ඇත.
කාමර 3
සාලය
Dining Area
Inside bathroom and outside bathroom
වාහන 3 පාර්ක් කිරීමේ හැකියාව
අමානෝ තහඩු යොදා සාදා ඇති ගරාජය.

2025 octomber මස පහත නව අලුත්වැඩියාවන් කර ඇත
නව ටයිල්
නව සිවිලිම
මුලු නිවසම paint කර ඇත

ඉඩමෙහි වටිනාකම ලක්ශ 90 පමන වේ
නිවසත් සමග මුලු මුදල ලක්ශ 135
මිල ගනන් සාකච්ඡා කරගත හැක.



#piliyandala
#piliyandalaSuwarapola
#moratuwa
#houseforsale
#gewal
#piliyandalahouse
#piliyandalasuwarapolahousefor

Specification:

  • Price: Rs. 13,500,000.00
  • Type: PROPERTY, Houses
  • Location: Piliyandala, Colombo
  • Bedrooms: 3
  • Land size (perches): 6

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;