Have any questions? +94 000 0000 or [email protected]
ගනේමුල්ල ජා ඇල 266 බස් මාර්ගයේ උතුරු බටගම ප්රදේශයේ වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි නිවස විකිනීමට
බස් පාරට m 200 යි
අඩි 15 පාර නිවසටම
🔺කාමර 3 යි
🔺සාලය
🔺මුළුතැන්ගෙය
🔺අංග සම්පුර්ණ නාන කාමරය
🔺වැරන්ඩාව
🔺මුලු නිවසටම සිවිලිම
🔺රතු සිමෙන්ති පොලොව
🔺විදුලිය
🔺ජලය
🔺තාප්ප සහ ගේට්ටුව
🔺පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
♦️බැංකු ණය ලබාගත හැක
🔺පර්චස් 7.5 යි
All Nations පාසැලට ගලහිටියාව ජාතික පාසැලට හේමමාලි ජාතික පාසැලට ඉක්මනින් යාමට හැකි ප්රදේශයක පිහිටි අලුත්ම නිවස
✅️ජල ගැලීම්වලින් තොර ප්රෙදේසයක්
✅️සුපිරි වෙළදසැල් ✅️ජාතික පාසැල් ✅️සියලුම බැංකු
✅️රජයේ රෝහල් ✅️පවුද්ගලික රෝහල් ✅️බවුද්ධ සිද්ධස්ථාන ✅️කතෝලික දේවස්ථාන යහපත් සාමකාමී අසල්වැසියන් මේ සියලු දේ ඇති නේවාසික ප්රෙදේසයක්
🔺all nations international school එකට km 1 යි
🔺ගනේමුල්ල නගරයට km 3.5 යි
🔺266 ජා එල ගනේමුල්ල බස් පාරට m200 යි
කදාන ගම්පහ 276 බස් පාරට km 1 යි
🔺නිවසේ මිල ලක්ෂ 60 යි
රාගම ගම්පහ කදාන කඩවත ජා ඇල යන නගරවලට ඉක්මනින් ලගාවිය හැක