නාරම්මල නගරයට නුදුරින් අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණිමට

Rs. 14,500,000.00
single
single
single
single
single
single

Ad Details:

🛑 කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල නගරයට නුදුරින් අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණිමට ඇත🛑

🔰 පර්චස් 15 යි
🔰 සින්නක්කර ඔප්පු

🔶 නාරම්මල නගරයට 3.8km
🔶 කුරුණෑගල නගරයට 26km
🔶 නාකලගමුව අධිවේගී පිවිසුමට 4.5 km
🔶 දඹදෙණිය නගරයට 8.5km
🔶 කුරුණෑගල - කොළඹ ,
කුරුණෑගල - මීගමුව ප්‍රධාන බස්පාරට
මීටර් 500 යි

🏠️ අංගසම්පූර්ණ දෙමහල් නිවස
🛖 නිදන කාමර 04 යි
🛖 නාන කාමර 02 යි ( එක් නානකාමරයක
සුළු අලුත් වැඩියා සහිතයි )
🛖 කෑමකාමරය
🛖 සාලය
🛖 පැන්ට්‍රි කබඩ් සහිත අංගසම්පූර්ණ
මුළුතැන්ගෙය
🛖 පිටතින්ද මුලුතැන්ගෙයක් සහිතයි
🛖 වැරෙන්ඩාව
🛖 Rooftop
🛖 Laundry area
🛖 TV Lobby

💎 සියලුම පහසුකම් සහිතයි
💎 ඉඩම වටේටම Airport දැල් ගසා ගේට්ටුව
සවිකර ඇත

💰 මිල ලක්ෂ 145 යි ( මිලියන 14.5 )
♻️ දේපළ පරීක්ෂාවෙන් පසුව මිල සාකච්ඡා
කරගතහැක

💥 කරුණාකර ගැනුම්කරුවන් පමණක්
අමතන්න

✴️ අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් සලසා
දිය හැක

⭕ වැඩි විස්තර සදහා
📱 0729804810(whatsapp only)
📩 Inbox

🙏 ඔබට අවශ්‍ය පරිදි නිවසක් ඉඩමක් ,
වයාපාරික ස්ථානයක් සාධාරණ මුදලට
මිලදීගැනීමට හෝ විකීණීමට අප හා
සම්බන්ධ වන්න

#වයඹපොල්ඉඩම් #කුරුණෑගල #නාරම්මල #දඹදෙණිය #නාකලගමුව #Narammala #Kurunegala #Dambadeniya #nakalagamuwa

Specification:

  • Price: Rs. 14,500,000.00
  • Type: Property, Houses
  • Location: Narammala, Kurunegala
  • Bedrooms: 4
  • Land size (perches): 15

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;