Have any questions? +94 000 0000 or [email protected]
රත්නපුර
+ ඉඩම අක්කර 10
+ කුරුදු අක්කර 1.5
+ තේ අක්කර 8.5
රත්නපුර නගරයට කිමී 10 පමන දුරින් ඇති මෙම ඉඩම පදින්චියට සුදුසු නිවසක් සහිතවන අතර කාපටි මාර්ගයකට මුහුනලා ඇත වගාකල රිසිවෙීශන් අක්කර 2ක් මෙම ඉඩමට ඇති අතර ඉඩම මායිමිව ඇල පාරක් ඇත ගැණුමිකාර මහත්ම මහත්මින් පැමින බලා මිල සාකඡ්චාකරගත හැක මිල කෝටි 3.75 වැඩි විස්තර සදහා අමතන්න