කුරුණෑගල පොල්පිතිගම සින්නක්කර අක්. 11.5 ක් විකිණීමට

Rs. 2,750,000.00
single
single
single
single
single

Ad Details:

කුරුණෑගල පොල්පිතිගම සින්නක්කර අක්. 11.5 ක් විකිණීමට
********************************** කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ සාලිගම අක්කර 11.5 ක සින්නක්කර ඉඩමක් ඇත, එම ඉඩමටම අයිති අක්කර තුනක පමණ නොසිඳෙන ලොකු වැව් කොටුවක්ද ඇත, ඕනෑම වගාවට ඉතා සුදුසු ඉඩමකි වටේට එයාපෝර්ට් දැලගසා ගේට්ටු දමා ඇත, ලොකු වගාලින් දෙකක්ද සාමාන්‍ය තත්ත්වයේ නිවාස දෙකක්ද ඇත, ඉඩමේ පොල් ගස් හාරසීයක් පන්සියයක් පමණ ඇත, ප්‍රධාන කාපට් පාරේ සිට ඉඩමට මීටර් 400 ක් පමණ අඩි විස්සක පමණ පළල ඇති ගුරු පාරකි, සින්නක්කර ඉඩමකි,අක්කරය ලක්ෂ 27/50 යි

Specification:

  • Price: Rs. 2,750,000.00
  • Type: Property, Agricultural Lands/Estates
  • Location: Maho, Kurunegala
  • Area (acres): Above five acres

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;