Have any questions? +94 000 0000 or [email protected]
සඳහා නිම කල පස් මහල් ගොඩනැලිල්ලක්
විකිණීමට
බණ්ඩාරවෙල නගරයේ සිට 4km දුරින් නුවර එළිය මාර්ගයේ සංචාරක හෝටලයක් සඳහා ඉදිකල 90% වැඩ නිම කර ඇති තට්ටු 5කින් සමත්වන ගොඩනැගිල්ල හදිසි විදේශතග වීමක් නිසා ඉක්මනින් විකිණේ
විශේෂයි...
⚫වර්තමාන ඉදිකිරීම් මිල අනුව බලන විට කෝටි 35 මෙහා ඉදිකිරීම් කල කළ නොහැකි මෙය ඉතා අඩු මුදලකට විකිණේ.
ගොඩනැගිල්ලට ඇතුල්විය හැකි මාර්ග 3ක් ඇත.
⚫ඇල්ල බණ්ඩාරවෙල අද නොමැතිම දෙයක් වන වාහන ගාල් කිරීමේ හැකියාව මෙහි මහල් 2ක කම පවති.
වාහන 15 ක් පමණ ගොඩනැගිල්ල තුලම ගාල් කිරීමේ හැකියාව.
. සියළුම කාමර බැල්කනි සහිතව ගඟකට මායිම් කර නිමවා ඇත.
ගඟකට යාබද අලංකාර වටපිටාවක පිටිහා ඇත.
*තිසංසල නිෂ්ශබ්ද පරිසර වටපිටාවක් ඇත.
හදිසි විදේශ ගත වීමක් බැවින්
පහසුකම් හා නිමවා ඇති ආකාරය
මහල් 5 කින් සමත්වනය. (වර්ග 10000 )
දැකුම් කලු චක්‍රානුකූල කුඹුක් ලීයෙන් නිමවා ඇති පඩි පෙල.
. උද්‍යාන ඉදිකිරීමට ඇති ඉඩකඩ.
නාන කාමර හා වැසිකිලි 17 කින් සමන්විතය.
* ඉඩම වටා ඇති ගල් බැම් සහිතවිශාල තාප්ප පද්දතිය.
විශාල බැල්කනි සහිත කාමර 8කි.
*අමතර කාමර 2කි.
⚫බාත්ටබ් සහිත විශාල කාමර 3 ක්ද ඇතුළත් වේ.
ඩිජිටල් මීටර් සහිත විදුලි පද්දතිය.
යකඩ වැටවල් සහිත බැල්කනි ඇතුළුව විවෘත සාමාන්‍ය හෝල් 2ක් ද වන අතර විවෘත බැල්කනිද වේ.
හෝටලයකට ගැලපෙන පරිදි අලංකාර ලෙස නිමවා ඇති ජනෙල් උළුවහු සහිත වේ.
සෝලා පද්දතියක් සහිත වේ.
* මුළුතැන් ගෙවල් 3ක් සහ කුඩා ආපනශාලා පරිශ්‍රයක්ද වේ.
අලංකාර ලෙස නිමවා ඇති ෆිනිසින් සිව්ලීම සහිත වහලය.
*ස්වයංක්‍රියව සකසා ඇති පිරිසිදු ලිං ජලය ඇත.
මුළු ගොඩනැගිල්ලේම කාමර සියල්ල ටයිල් කර ඇත.
. මිදුල් 3 කම කොන්ක්‍රීට් කැට අතුරා අලංකාරව නිම කර ඇත.
වට බැම්ම බැමි අලංකාර ගල්වලින් බැඳ සකසා ඇත.
සාත්තු නිවාස හා සංචාරක බංගලා වැනි දෙයකටද ඉතාම අගෙයි.
වැඩිම ඉල්ලුමට ඉක්මනින්ම විකිණීමට ඇත.