Have any questions? +94 000 0000 or [email protected]
🌱 අක්කර 15ක ව්‍යාපාරික බිම් කොටසක් විකිණීමට
📍 ස්ථානය: පුලියන්කුලම, හලාවත
🛣️ ප්‍රධාන මාර්ගයට දුර: 1.2 km
📐 ප්‍රමාණය: අක්කර 15
🌴 මුරයකට පොල් ගෙඩි 7500ක් පමණ කැඩේ.
🌳 අතුරු බෝග: විලාඩ්, කරත්ත කොලොම්බා, අල්පොන්සු, යාපනයේ අඹ, රට අඹ සහ කෙසෙල් වගා කර ඇත.
🏠️ මුර ගෙයක් සහ ගෘහ භාණ්ඩ සමග දෙමහල් නිවස.
🚿 භූගත ජල නළ පද්ධතිය හරහා වගාවට ජලය සැපයේ.
🥥 දැනට පොල්ලෙලි කපා රට යවන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.
💯 එම ව්‍යාපාරයට අදාළ පොල්ලෙලි කපන මැශින් 3 සහ ඊට අදාළ සියලුම භාණ්ඩ ලබාදේ.
👷♂️ අවශ්‍ය නම් සේවක සේවිකාවන් ද ලබාදේ.
📄 ලියකියවිලි: සින්නක්කර ඔප්පු
💰 මිල: අක්කරය ලක්ෂ 60 (සාකච්ඡා කරගත හැක)
📞 අදම අමතන්න – 076 234 9241 (Genuine Homes)
#ඉඩම් #විකිණීමට #හලාවත
🌱 15-Acre Commercial Land for Sale
📍 Location: Puliyankulama, Halawatha (Chilaw)
🛣️ Distance to Main Road: 1.2 km
📐 Total Size: 15 Acres
🌴 Coconut Cultivation:
Approximately 7,500 coconuts per harvest
🌳 Additional Crops:
Several varieties of mango
Banana cultivation
🏠 Buildings:
A watchman’s house
A two-storey house with household items included
🚿 Water Supply:
Underground water pipeline system for cultivation
🥥 Existing Business:
Currently operating a coconut shell cutting/export business
⚙️ Included Machinery:
3 coconut shell cutting machines
All related equipment included
👷♂️ Optional:
Workers can be provided if required
📄 Documents: Clear title deed (Sinnakkara deed)
💰 Price: 6 million LKR per acre (Negotiable)
#property #forsale #landforsale #commerciallandforsale #chilaw