කහවත්ත නගරට ආසන්නව සුඛෝපබෝගී නිවසක් විකිනීමට

Negotiable
single
single
single
single
single

Ad Details:

කහවත්ත නගරට ආසන්නව සුඛෝපබෝගී
නිවසක් විකිනීමට
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

(නිදහස් පහසු ජීවිතයක් සැලසුම් කරන ඔබට)

වැදගත් පවුලකට අයත් සියලු පහසුකම් සහිත අන්ග සම්පූර්න තරමක් විශාල ප්‍රමනයේ නිවසකි

🍎 ඉඩම පචස් 135
🍎මිනින්දෝරු සැලසුම් ඇති සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩමකි
🍎ස්වාබාවික ආපදාවන් රහිත අලන්කාරවත් වටපිටාවක් සහිතයි
🍎ආරක්ශිත වැදගත් වටපටාව

🔥සුඛෝපබෝගී ලෙස සියලු පහසුකම් සහිතව ඉදිකරන ලද නිවසකි

🔥අලන්කාරවත් විශාල ප්‍රමනයේ සාලය

🔥විශාල ප්‍රමානයේ නිදන කාමර 5යි

🔥ඉන් කාමර 2ක් අන්ග සම්පූර්න atach bathroom සහිතයි

🔥අලන්කාරවත් කෑම කාමරය

🔥ශක්තිමත් සොල්දරතට්ටුවක් ඇති විශාල ප්‍රමානයේ මුලුතැන්ගෙය

🔥අන්ග සම්පූර්න නාන කාමරය ( නිවසතුල අන්ගසම්පූර්න නාන කාමර 3කි )

🔥නිවස ටයිල් කර සිවිලින් ගසා ඇත

🔥සිවිලින් පෑන් සහ අලන්කාරවත් විදුලි ලම්ම්පු සවිකර ඇත

🔥ඉතා උසස් අමුද්‍රව්‍ය පනක් බාවිතා කර සදා ඇති ශක්තිමත් නිවසකි

🎈නිවසින් පිටත විශාල ප්‍රමානයේ ගබඩාවකට බාවිතා කල හැකි ගොඩනැගිල්ලක් ඇත

🎈අලන්කාරවත්ව සැකසූ ඉඩකඩ සහිත විශාල ප්‍රමානයේ ගෙමිදුලක් ඇත

🎈 වැසි වතුර ගලා යාමට සැකසූ කානු පද්දතියක් සහිත පචස් 135ක විශාල ප්‍රමනයේ ගෙවත්ත

🎈ගෙවත්තේ කිසිදා නොසිදෙන වසර පුරා ජලය උතුරා යන ලිද

🎈කිසිදා නොසිදෙන ගෙවත්ත කෙලවරෙන් ගලායන උල්පත් ජල පහර

🎈ඉඩමේ හොදින් පලදරන පොල් ගස් 40 ඇත (ඊට අමතරව තැබිලි , අබ , රබුටන් , කෝපි , පුවක් , දෙල් සහ වෙනත් පල‍තුරු වර්ග ඇන්තූරියම් ආදී මල් වරග රාශියක් ඇත )

🎈වටිනා මැනික් හමුවන මැනික් ඉල්ලමක් ඇත ( අවශ්‍ය නම් මැනික් ගැරීම් බලපත්‍රය ලබාගෙන මැනික් ගරීමටද පුලුවන )

************************************************
ඔබට අවශ්‍ය නම් hotel එකක් හෝ gest house එකක් ලෙසද සකසා ගත හැක
*************************************************

කහවත්ත නගරයට ඇතුලු සියලු නාගරික පහසුකම් වලට විනාඩි 5යි

🔥🔥 විකුනුම් මිල 2.15 🔥🔥
(දෙකෝටි පහලොස් ලක්ශයයි )

නිවස පරීක්ශා කර මිල ගනන් සාකච්චා කර ගත හැක.

🙆 විමසීම් (වට්ස් ඇප් ඇත)
විමසීමේදී අන්ක 21 නිවස ලෙස විමසන්න

Specification:

  • Price: Negotiable
  • Type: PROPERTY, Houses
  • Location: Kahawatta, Ratnapura
  • Bedrooms: 3
  • Land size (perches): 135

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;