Have any questions? +94 000 0000 or [email protected]
🛖 කුරැණැගල නුවර පාර 4 කණුව නිවසේ සිට බැලු විට කුරැණැගල නුවර පාර පෙනෙන දුරින් m100
🙏 පර්චස් 15 ක් සහිත දෙමහල් නිවස
🛖 කාමර 5 කින් සමන්විතයි ( full tile සිවිලම් සහිත සිව්ලිම් fan ද සහිතයි
🛖 සාලය / kichan / open වැරෙන්ඩාව
🛖 බැල්කනිය සුදු යකඩ වැට දමා ඇත
🛖 බාත්රැම් 2 ක් උඩ සහ යට
🛖 ලිං ජලය / විදුලිය
🙏 residence area ( වැදගත් මිනිසුන් සිටින වටපිටාව
🙏 නිවස කිසිදු අඩුපාඩුවක් නැත
🙏 කුරැණැගල නගරයට සහ ජාත්‍යන්තර පාසල් සහ අනෙකුත් සියලුම පහසුකම් වලින් සපිරි සින්නක්කර ඔප්පු සහිත මිල ලක්ශ 215 ගැනුම්කරැවන් පමනක් අමතන්න
නිවස බැලිමට කලින් වේලාවක් වෙන්කර ගන්න අමතන්න