Have any questions? +94 000 0000 or [email protected]
මීපෙ හන්දියට හයිලෙවෙල් පාරට ආසන්නව පිටුම්පේ පදිංචි නොවූ නව නිවසක් විකිණීමට ඇත.
👉 පර්චස් 10
👉 නිදන කාමර 03
ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය.
👉 නාන කාමරය සහ පිටත නාන කාමරය
👉 සම්පූර්ණ සිවිලිම් හා සම්පූර්ණ ටයිල් කර ඇත.
👉 වට තාප්ප හා ගේට්ටු.
👉 නල ජලය
🚶♂️ වග පාදුක්ක බස් පාරට මීටර් 50 යි
🚶♂️ඉහල බෝපේ මහරගම බස් පාරට මීටර් 200
🚗122 බස් පාර ( මීපේ හංදියට ) කිලෝමීටර් 2
💥 පාදුක්ක නගරයට කිලෝමීටර් 2යි.
මිල ලක්ෂ 115 යි. 0714844166. 0705011780.බෙුා්කර්වරුන් අනවශ්‍යයි.