කුරැනැගල නුවර පාරෙන් ( පිලැස්ස ප්‍රදේශයේ) නිවසක්

Rs. 13,500,000.00
single
single
single
single
single
single

Ad Details:

👍 කුරැනැගල නුවර පාරෙන් ( පිලැස්ස ප්‍රදේශයේ) නිවසක් සොයන ඔබ සඳහාම ලස්සන වෙල්යායකට මුහණලා ඈතින් දිස්වෙන.කඳු පංතියකින් සමන්විතයි

🔴 පර්චස් 15 ක් සහිත දෙමහල් නිවස
🔴 කාමර 4 ක් සහිතයි
🔴 බාත්රැම් 2 ක්
🔴 යට මහලේ kichan 2 ක් සහ උඩු මහලේ ද kichan 1 කින් සමන්විතයි

🦖 සාලය / open වැරෙන්ඩාව / ළිඳක් ද ඇත

🦖 ටයිල් කර ඇත / fhnishing roof

🦖 නිස්කලංක පරිසරය //ගෝසාකාරි නැති වට පිටාවක් ඇත

🔴 සින්නක්කර ඔප්පු දැනට බැංකු loan එකක් ඇත දමා ඇති මිල වෙනස් කර ගැනීමට හැකියාව ඇති නිවස පරික්ෂා කිරීමෙන් පසුව

🔥 නිවසේ සිට කුරැනැගල නුවර ප්‍රධාන බස් මාර්ගයට m 600 ක් පමණ ඔිනම වාහනයකට නිවසට යාමට හැකියාව ඇත

මිල ලක්ස 135

🔥 වැඩි තොරතුරැ සදහා ☎️ අමතන්න 0702793445 whattsapp or normal

Specification:

  • Price: Rs. 13,500,000.00
  • Type: Property, Houses
  • Location: Kurunegala, Kurunegala
  • Bedrooms: 4
  • Land size (perches): 18

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;