TOYOTA NOAH KR42 AUTOMATIC

Rs. 4,175,000.00
single
single
single
single

Ad Details:

TOYOTA NOAH KR42 AUTOMATIC.
RS. 4175,000/- PETROL.
විශ්‍රාමික කතිකාචාර්‍ය තුමකු මිලදී ගෙන වසර ගනනාවක් තනි පාවිච්චි කල පෙට්‍රල් ඔටෝ නෝහා වෑන් රතය.. වෙලදපොල මිලට සාපේක්ෂව සැබැවින්ම සාධාරණ අඩු මුදලකට.
අතින් අත ගිය වෑන් රතයක් නොවේ. තනි පාවිච්චි ය. ටින්ම ටින් ඔරිජිනල් බොඩිය. ඔටෝ ගියර්. ස්වයන්ක්‍රීයව ගියර් මාරු වේ.
AC, POWER STEERING, SPORTS ALLOY WHEEL, MANY MORE.. AUTOMATIC GEAR.
හොද ම තත්වයේ වෑන් රතයක් සොයන්නෙකුට මෙම රතය උචිත වේ.
සාධාරණ ගානකට.
ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි.
ලීසින් නොමැත
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් හතලිස් එක් ලක්ශ හැත්තෑපන්දාහක් වේ.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 8 ක් ගෙවා , ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 34 ක් ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
පෙට්‍රල් ලීටරයට 12 13 KM වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
.

Specification:

  • Price: Rs. 4,175,000.00
  • Type: Vehicles, Van
  • Location: Kadawatha, Gampaha
  • Brand: Toyota
  • Model: Noah
  • Year:
  • Condition: Registered
  • Transmission: Auto
  • Fuel Type: Petrol

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;