🏡🌿 සෙවනගල – නිවසක් සහිත අක්කර 2.5ක ඉඩමක් විකිණීමට

Rs. 9,000,000.00
single
single
single
single
single

Ad Details:

🏡🌿 සෙවනගල – නිවසක් සහිත අක්කර 2.5ක ඉඩමක් විකිණීමට! ලක්ෂ 90/= 🌿🏡

📍 ස්ථානය: ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් සෙවනගල, කිරිඉබ්බන්ආර (නෙළුම්වැව ප්‍රදේශයේ) ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 1ක් දුරින් ගල්අමුණ ඇළට මුහුණලා පිහිටා ඇත.

✅ දේපළ විස්තර:
• ලියකියවිලි: නිරවුල්, මහවැලි ඔප්පු
• වගාවන්: අක්කර 1.5ක් කුඹුර සහ අක්කර 1ක ගෙඩි කැඩෙන පොල් වගාව
• නිවස: වැරන්ඩාව, විසිත්ත කාමරය, නිදන කාමර 2, මුළුතැන්ගෙය, පිටත වැසිකිළිය
• පානීය ජලය සහ විදුලිය සහිතයි
• සංචාරක ව්‍යාපාරයට ද සුදුසුයි

✅ වෙනත් විස්තර:
• අඩි 12 පිවිසුම් මාර්ගය
• සුහදශීලි අසල්වැසියන්
• ස්වාභාවික ආපදා සහ අලි ප්‍රශ්න නැත
• නිස්කලංක වටපිටාව

✅ ආසන්න ස්ථාන:
• අත්‍යාවශ්‍ය සියලු පහසුකම් නුදුරින් පිහිටා ඇත
• ඩංඩුම හංදිය - කි.මී. 8කි
• ඇඹිලිපිටිය නගරය - කි.මී. 15කි

💰 මිල: රු. 9,000,000 (සාකච්ඡා කරගත හැක)

Specification:

  • Price: Rs. 9,000,000.00
  • Type: PROPERTY, Houses
  • Location: Embilipitiya, Ratnapura
  • Bedrooms: 3
  • Land size (perches): 400

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;